පිළියන්දලින් සුපිරි පන්නයේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත - 120 පාරට ඉතා ආසන්නව!
පිළියන්දල, හොරණ ප්රධාන පාරට (120 බස් පාරට කෙටි දුරකින් පිහිටි, පදිංචියට හෝ නේවාසික ව්යාපාරික/ආයතනික වැඩකටයුත්තකට කදිම, ඉතා ඉඩකඩ ඇති අංගසම්පූර්ණ දෙමහල් නිවසක් වහාම කුලියට දීමට ඇත.
📍 ස්ථානය (Location):
120 හොරණ ප්රධාන පාරට 1.5 km
නිදහස් හා ආරක්ෂිත වටපිටාව
📐 නිවසේ විස්තර:
ඉඩම: පර්චස් 10
නිවස: වර්ග අඩි 2400 (ඉතා ඉඩකඩ සහිතයි
නිදන කාමර: 05
නාන කාමර: 03
🔎 නිවසේ සැලසුම )
බිම් මහල (Ground Floor):
පුළුල් සාලය සහ කෑම කාමරය (Living & Dining area)
ඉඩකඩ ඇති නිදන කාමරයක් සහ පොදු නාන කාමරයක්
)
වාහන කිහිපයක් නැවැත්වීමේ පහසුකම් (Vehicle parking)
1 වන මහල (1st Floor):
ටීවී ලොබිය සහ වෙනම සාලය (TV lobby & Sitting area)
බැල්කනි (Balcony) සහිත නිදන කාමර 3ක් ඇතුළුව මුළු කාමර 4ක්
අලංකාර විවෘත බැල්කනි අවකාශය
විශාල රූෆ් ටොප් එක (Large Rooftop):
නිදහසේ කාලය ගත කිරීමට සහ උත්සව සඳහා කදිම ඉතා විශාල රූෆ් ටොප් එක
💎 අනෙකුත් විශේෂ පහසුකම්
🔐 ආරක්ෂිත රෝලර් ෂටර් ගේට්ටුව (Roller Shutter Gate)
💧 නල ජලය සහ ඉහළ ජල ටැංකිය (Overhead water tank)
⚡ තෙකලා විදුලිය (Electricity)
💰 මිල ගණන් සහ කොන්දේසි:
මාසික කුලිය: රු. 100,000/- (රුපියල් ලක්ෂයයි)