පිළියන්දල මිරිස්වත්ත හන්දියට ආසන්නව පර්චස් 7.5. ඉඩම සමග අංග සම්පූර්ණ නිවස විකිණීමට.
සියලු පහසුකම් සහිත පිළියන්දල මිරිස්වත්ත හන්දියට මීටර් 500
කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට 6.5 KM
අඩි 15 ප්රවේශ මාර්ගය.
නිස්කලංක වටපිටාව,
කාමර 3
නාන කාමර 1
පැන්ට්රිකබඩ් සහිත කුස්සිය
පිටත වැසිකිලිය
ටයිල් පොළොව
වට තාප්ප, ගේට්ටු සහිතයි.
නිරවුල් ඔප්පු.
මිල රුපියල් මිලියන 21යි ( ලක්ෂ 210 )
3 Bedroom house with 7.5 perch land for sale in Miriswaththa, Piliyandala.
Just 500m to Miriswaththa junction ( 120 bus route) close to supermarkets, shops, restaurants, gas station etc...
6.5km to Kahathudiwa highway interchange.
15 ft road access
Calm environment and decent neighborhood.
3 bedrooms
1 bathroom
Kitchen with panty
Servant toilet
Verandah
Tilled floor
Parapet wall and gate
Clear title
Expecting Rs. 21 million.
MANGO Property Solutions.