#පිළියන්දල කහතුඩුවේ ගෝනපොල විදියගොඩ පාරේ ඇටබහේන වත්තේ ඉඩමක් විකිනීමට
# පර්චස් 11.2 ක් ඇත.
පර්ච් 1 ක් 360000/=
# නිදහස් නිස්කලංක සමකාමී ගැමි පරිසරය.
# මෙම ඉඩමට අල්ලපු ඉඩමට එහාපැත්තෙ සුන්දර වෙල්යාය.
# හරි හතරැස් ඉඩම
# පිළියන්දල, කැස්බෑව, හොරණ, බණ්ඩාරගම ප්රධාන නගර හතරටම අතර මැදිව පිහිටා ඇත
# කහතුඩුව අධිවේගී පිවිසුම ලගින්ම
# නල ජලය හා තෙකලා විදුලිය
# කාපට් පාර වල්
# වෙන්දේසි ඉඩමකි
# පිරිසිදු ඔප්පු
# රජයේ අනුමත සැලසුම්
# ගෝනපොල නගරයේ බැංකු / සුපිරිවෙළදසැල් /ඉන්දන පිරවුම්හල් / සියලුම වර්ගයේ වෙළදසැල් පිහිටා ඇත.
ගෝනපොල නගරයට ( හොරණ - කොළබ මාර්ගයට) - 1.5 km
ගෝනපොල - වීදියගොඩ බස් පාර - 500m
කැස්බෑව නගරයට - 10 km
පිළියන්දල නගරයට - 13 km
හොරණ නගරයට - 10 km
බණ්ඩාරගම නගරයට - 6.9 km
කහතුඩුව අධිවේගී පිවිසුමට - 5 km
ගැලනිගම අධිවේගී පිවිසුමට - 6km
කොළබට ( පිටකොටුවට ) - 33 km
\