🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️
A fully furnished single-storey new house for sale in a quiet and important residential environment, 400 meters from the Horana-Pettah main bus road, near the Polgasowita junction, on Route No. 120.
👉 Perches - 08
👉 Rooms - 03
👉 Living room
👉 Dining room
👉 Kitchen (with pantry cupboards.)
👉 Bathroom - 02 (01 attach 01 common)
👉 There is also a staff toilet.
👉 The entire house is tiled and the finishing ceiling is painted.
👉 Surrounding walls are built and roller and wicket gates are
installed.
👉 Garage for parking a vehicle.
👉 20 feet access road.
👉 *All documents are legally approved to be able to obtain bank loan facilities.* (With certificate of conformity.)
🏃🏻♂️ 400 meters from Route No. 120 Horana Pettah Main Bus Road.
🏃🏻♂️ 800 meters from Polgasowita Junction.
🏃🏻♂️ 2.5 km from Kahathuduwa Expressway Entrance.
🏃🏻♂️ 02 km from Kesbewa Junction.
💰 *Price 250 lakhs.*
(Prices can be further discussed after inspection.)
>>>>>>>>>>>>><<<<<<<<<<<
මාර්ග අංක 120 හොරණ පිටකොටුව ප්‍රධාන බස් පාරට මීටර් 400ක සීමාවේ පොල්ගස්ඕවිට හංදියට නුදුරින් නිස්කලංක වැදගත් නේවාසික පරිසරයක අංගසම්පූර්ණ තනිමහල් නව නිවසක් විකිණීමට.
👉 පර්චස් - 08
👉 කාමර - 03
👉 සාලය
👉 කෑම කාමරය
👉 කුස්සිය (පැන්ට්‍රි කබඩි සහිතයි.)
👉 බාත් රූම් - 02 (01 attach 01 common)
👉 සේවක වැසිකිළියක්ද සහිතයි.
👉 මුළු නිවසම ටයිල් අතුරා ෆිනිෂින් සිවිලිම ගසා ඇත.
👉 වටතාප්ප බැඳ රෝලර් සහ විකට් ගේට්ටු සවිකර ඇත.
👉 වාහනයක් ගාල්කර තැබීම සඳහා ගරාජය.
👉 අඩි 20ක ප්‍රවේශ මාර්ගය.
👉 *බැංකු ණය පහසුකම් ලබාගත හැකි සේ සියළුම ලියකියවිලි නිත්‍යානුකූලව අනුමත කර ඇත.* (අනුකූලතා සහතිකය සහිතයි.)
🏃🏻♂️ මාර්ග අංක 120 හොරණ පිටකොටුව ප්‍රධාන බස් පාරට මීටර් 400යි.
🏃🏻♂️ පොල්ගස්ඕවිට හංදියට මීටර් 800යි.
🏃🏻♂️ කහතුඩුව අධිවේගී පිවිසුමට කිලෝමීටර් 2.5යි.
🏃🏻♂️ කැස්බෑව හංදියට කිලෝමීටර් 02යි.
💰 *මිල ලක්ෂ 250යි.*
(පරික්ෂාකර බැලීමෙන් පසුව තවදුරටත් මිල ගනන් සාකච්ඡා කර ගතහැක.)
🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️
‼️🔅〽️〽️〽️〽️〽️〽️〽️〽️〽️🔅⁉️️
♻️ Land Type :- නේවාසික.
♻️ Land Size : පර්චස් 8 යි.
♻️ Category :- House For Sale.
🔆 විදුලිය නල ජලය දුරකථන පහසුකම් .
🔆 සියලුම නාගරික පහසුකම්.
🔆 නිරවුල් ඔප්පු සහා අනුමත PLAN.
🔆 කහතුඩුව අධිවෙගි පිවිසුමට විනාඩි 5 යි
🔆 බැංකු ණය මගින් ගෙවන්න ගන්න.
🔆 මාසික වාරිකය ලක්ෂ 1/= ට Rs: 1170/=
🏡 TOP TEN
HOME LAND