Original Philips Avent I Q24 Electronic Steam Steriliser in Excellent Working Condition.
✔ Used only One Time
✔ 15 Years Old, but Very Well Maintained
✔ Most Accessories Are as New
✔ Digital Display & Timer Working Perfectly
✔ Fast and Safe Steam Sterilisation
✔ Clean Condition – No Cracks or Damage
Stored Carefully and Not Used Afterward. Ideal for Parents Looking for A Trusted Branded Steriliser at An Affordable Price.
Accessories Included as Shown in Photos.
Condition: Used – Like New
Brand: Philips Avent
Model: I Q24
📍 Location: Kottawa
💰 Price: Lkr 19,500 (negotiable After Inspection)
Philips Avent I Q24 Electronic Steam Steriliser එකක් සම්පූර්ණයෙන් ක්‍රියාකරන හොඳ තත්ත්වයෙන් විකිණීමට ඇත.
✔ වරක් පමණක් භාවිතා කර ඇත
✔ අවුරුදු 15ක් පමණ පැරණි, නමුත් හොඳින් සුරක්ෂිතව තබා ඇත
✔ බොහෝ උපාංග නව භාණ්ඩ මට්ටමේ
✔ Digital Display සහ Timer හොඳින් ක්‍රියා කරයි
✔ ඉක්මනින් හා ආරක්ෂිතව Sterilise කරයි
✔ කිසිදු කැඩීම් හෝ හානි නොමැත
භාවිතා නොවූ නිසා විකිණේ. විශ්වාසදායක Brand එකක් අඩු මිලකට අවශ්‍ය මව්පියන්ට සුදුසුයි.
📦 පින්තූරවල පෙන්වන සියලු උපාංග සමඟ.
📍 ස්ථානය: කොට්ටාව
💰 මිල: රු. 19,500 (බලලා සාකච්ඡා කළ හැක)