Pharmacy Software Solution – සිංහල / English භාෂා දෙකෙන්ම භාවිතා කළ හැක
🔸 දිගුකාලීන පළපුරුද්දක් සහ දෙස් විදෙස් රටවල් පුරා විශ්වාසය දිනාගත් RK Enterprises Pvt Ltd සමග එක්ව, ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන සහ ඔබගේ බජට් එකට සරිලන POS System එකක් තෝරාගෙන, අද තිබෙන අවුල් සහගත ව්‍යාපාර ක්‍රමය වෙනස් කරමු.
👉 ඔබගේ Pharmacy ව්‍යාපාරයත් SMART ලෙස ආරම්භ කරමු.
🔸 Software එක විතරක් නෙවෙයි, System එක ගැනත් පසුවට හොයලා බලන සේවාවක් තියෙනවද?
🔸 After Sales Service එකක් ලැබෙනවද?
🔸 System Demo එකක් බලලාද මිලදී ගත්තේ?
🔸 රු.10,000 වටින System කියලා ප්‍රචාරය කරන දේවල්වලට ඔබත් රැවටුණාද?
🔸 ජීවිත කාලයටම වලංගු වගකීම් සහතිකය, පාරිභෝගික විශ්වාසය සහ වසර 01ක් නොමිලේ සේවාව සමග, ඉතා උසස් තත්ත්වයේ POS Software විසඳුමක් අප ඔබ වෙත ලබා දෙන්නෙමු.
👉 අලවියෙන් පසු විශිෂ්ට සේවාව අපගේ වගකීමයි.
🔸 වසර 15කට වැඩි අලෙවි හා සේවා පළපුරුද්දක් සමග, වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ලියාපදිංචි ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන / Online Pages / ගෘහස්ථ සේවා සපයන්නන් වෙත යාමෙන් ඔබගේ කාලය, මුදල්, Software සහ උපකරණවලට සිදුවන හානි වලක්වාගන්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී විශ්වාසදායී, ගුණාත්මක සේවාවක් ලබාගැනීමට අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 මෙම උසස් තත්ත්වයේ Pharmacy POS Software System මගින්, ඔබගේ ව්‍යාපාර වර්ගය කුමක් වුවත්, ඔබට ගැළපෙන ලෙස සේවාවන් රැසක් ලබාගත හැක.
📌 මෘදුකාංගය හරහා ඔබට ලැබෙන පහසුකම් 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing & Billing
⭕ Sales Analysis & Reports
⭕ User Permission / Role Management
⭕ Good Received Note (GRN)
⭕ Cash Book
⭕ Multiple Payment Methods (Card / Cash / Bank / Cheque / Credit)
⭕ Complete Report System
⭕ Custom Receipt Design
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM)
⭕ Security & Compliance
⭕ Custom Software Development
📌 පාරිභෝගික ඔබට ලැබෙන විශේෂ වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරගනිමින්, ඔබගේ Pharmacy ව්‍යාපාරය Smart Business එකක් බවට පත් කරන්න.
✔️ ඔබට කැමති ලෙස සිංහල හෝ English භාෂාව තෝරාගෙන භාවිතා කළ හැක.
✔️ නවීන තාක්ෂණය සමගින් සේවාවන් තවත් පහසු කරගැනීමට RK Enterprises Pvt Ltd සමග අදම එක්වන්න.
✔️ පරිගණක දැනුමක් නොමැති ඕනෑම පුද්ගලයෙකුටද පහසුවෙන් භාවිතා කළ හැක.
✔️ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම අවස්ථාවක AnyDesk මගින් Remote Support ලබා දේ.
✔️ වසර ගණනාවක පළපුරුද්දක් සහිත අපගේ කණ්ඩායම ඔබට පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම්.
💫 For More Information – Visit or Contact Us
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa