RK Enterprises Pvt Ltd – Petty Cash Box (8-Inch Size)
📏 Product Dimensions
🔸 දිග (Length): 8 අගල්
🔸 පළල (Width): 6 අගල්
🔸 උස (Height): 3.3 අගල්
🔐 ඔබගේ මුදල් තවමත් ලාච්චුවෙයි ද?
🔐 මුදල් ආරක්ෂාව පූර්ණයෙන්ම තහවුරු කරගන්න!
ඔබේ දෛනික මුදල් ගනුදෙනු ආරක්ෂා කරගැනීමට, අදම ඔබගේ Petty Cash Box එක වෙන් කරවා ගන්න.
✔️ ඔබට කැමති වර්ණයෙන් සහ ප්‍රමාණයෙන් ලබා ගත හැක.
✔️ කාර්යාල, වෙළඳසැල්, ගෘහස්ථ භාවිතය සහ ජංගම සේවාවන් සඳහා සුදුසුයි.
🚚 Delivery Information
✔️ කොළඹ දිස්ත්‍රික්කය:
පැය කිහිපයක් තුළම delivery — භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery).
✔️ ශ්‍රී ලංකාවේ අනෙක් සියලුම ප්‍රදේශ:
24 පැය ඇතුළත doorstep delivery.
🔧 Warranty & After-Sales Support
✔️ Warranty අවසන් වූ පසු වුවත්, ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මඟින් ලබාගත හැක.
✔️ ඔබගේ අවශ්‍යතා අනුව භාණ්ඩ තෝරා ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව – Guaranteed!
📍 Visit Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days a Week – Including All Holidays
දැන් අපි දින 07 සහ සියළුම නිවාඩු දිනවලදී විවෘතයි!