RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
❓ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
❓ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එසේ නම් අදම අප වෙත පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය හා ප්‍රමාණය තෝරා ගැනීමේ පහසුකම.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම් – පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ලබා දීමට හැක.
✔️ දිවයිනේ වෙනත් ප්‍රදේශ සඳහා – පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වා දේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරා ගැනීමට අපගේ ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව.
✔️ Best Warranty & After Sales Service Guaranteed
🙂 Customer Satisfaction First – After Sales Support Included
📍 Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 07 Days & Holidays
👉 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි.