RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 Length: 8 Inches
🔸 Width: 6 Inches
🔸 Height: 3.3 Inches
✔️ තවමත් ඔබගේ මුදල් ලාච්චුවක තබාගෙන සිටිනවාද? 😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණව තහවුරුද? 🙂
✔️ එහෙනම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ ඔබගේ Cash Box එක වෙන් කරගන්න
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක
✔️ ඩිලිවරි පහසුකම්:
▫️ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත – පැය කිහිපයකින් බෙදාහැරීම සහ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම
▫️ කොළඹෙන් පිටත – පැය 24ක් ඇතුළත දිවයින පුරා බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ විශ්වාසයෙන් මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න
✔️ උසස් වගකීම් සහ විශ්වාසදායි අලෙවියෙන් පසු සේවාව
✔️ Best warranty & after-sales service
අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ක් සහ සියලු නිවාඩු දිනවල අප විවෘතයි