RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතභාවය ගැන විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ අවශ්‍ය ප්‍රමාණයෙන් ලබාගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදීමට හැකි අතර, භාණ්ඩය ලැබූ පසු මුදල් ගෙවිය හැක. ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම සිදුකෙරේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබගේ කැමැත්ත පරිදි මිලදී ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායි අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty & after sales service.
✔️ අලෙවියෙන් පසු උසස් සේවාව 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි....