RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
———————————————————————————
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
💰 ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තැබෙනවාද? 😕
🔐 මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබේද?
👉 එසේ නොමැති නම්, අදම ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න!
✨ විශේෂත්වයන්:
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව ලබාගත හැක
✔️ මුදල් ආරක්ෂිතව ගබඩා කරගැනීමට සුදුසු ශක්තිමත් නිමාව
✔️ ව්‍යාපාරික සහ පුද්ගලික භාවිතයට ඉතාමත් ගැළපේ
🚚 බෙදාහැරීමේ පහසුකම්:
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට – පැය කිහිපයක් තුළ බෙදාහැරීම
(භාණ්ඩය ලැබූ පසු මුදල් ගෙවිය හැක)
✔️ ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශ – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
🛠️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම්
අලුත්වැඩියා සහ පසු-සේවා සහාය අප ආයතනයෙන් ලබාදෙයි.
🏢 ඔබට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් තෝරාගැනීමට
අප ආයතනයට පැමිණෙන්න – විශ්වාසදායක සේවාවක් ඔබ වෙනුවෙන්!
⭐ Best Warranty & Reliable After-Sales Service
———————————————————————————
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
———————————————————————————
💵 Cash on Delivery Available
🗓️ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි