RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නම් අදම Petty Cash Box එකක් ඔබ වෙනුවෙන් වෙන් කරගන්න.
✔️ ඔබට අවශ්‍ය වර්ණය හා ප්‍රමාණය තෝරාගැනීමට පහසුකම ඇත.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ යැවීම.
✔️ භාණ්ඩ ලැබුණු පසු Cash on Delivery පහසුකම ලබාගත හැක.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මඟින් ලබා දේ.
✔️ ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන භාණ්ඩ තෝරා ගැනීමට අප කාර්යාලයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් After Sales Service අපගේ විශේෂත්වයයි.
✔️ Best Warranty & Reliable After Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now Open 07 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි