RK Enterprises Pvt Ltd – Petty Cash Box 8 Inch
🔸 Dimensions:
Length: 8 inches
Width: 6 inches
Height: 3.3 inches
ඔබගේ මුදල් තාමත් ලාච්චුවේ ද දන්නේ? 😔
✔️ මුදල් පිළිබඳ ආරක්ෂාව තහවුරුයිද? 🙂
✔️ ඔබට අවශ්‍ය Cash Box එක අදම වෙන් කර ගන්න!
වෙනස් වර්ණ සහ ප්‍රමාණ වලින් ලබා ගත හැක
✔️ ඔබට කැමති වර්ණයකින් හා ප්‍රමාණයකින් Cash Box එක ලබා ගත හැක.
ඇතුලත් කටයුතු
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම්, පැය කිහිපයක් තුළ භාණ්ඩය ඔබ වෙත ගෙන්වා ගත හැක.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයක සිටින ඔබට, 24 පැය තුළ භාණ්ඩය නිවසට ගෙන්වා දිය හැක.
සේවා සහ වගකීම්
✔️ වගකීම් කාලසීමාව අවසන් වූ පසුද, අලුත්වැඩියා කටයුතු අප ආයතනය මගින් කළ හැක.
✔️ භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව – Best warranty and after sales service
අපේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa
අමතන්න / අප වෙත පැමිණෙන්න
📍 Location Map: https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
ඉක්මනින් ලබා ගන්න!
✔️ Cash On Delivery Available 👍
💫 Now Open 7 Days & Holidays – දැන් අපි දින 07 සහ නිවාඩු දින විවෘතයි