RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch Size)
🔸 Length: 6 inches
🔸 Width: 4.5 inches
🔸 Height: 3 inches
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවේ තැබීමේ පුරුද්දෙන්ද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතභාවය ගැන ඔබට පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නොවේ නම්, අදම පැමිණ ඔබගේ Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණ හා ප්‍රමාණයන් වලින් ලබා ගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදිය හැකි අතර, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය ගෙන්වා දෙනු ලැබේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට සෘජුව පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව.
✔️ Best warranty & reliable after sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
📍 අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 අපි දින 07ම සහ නිවාඩු දිනවලත් විවෘතයි