RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දීර්ඝය: අගල් 6
🔸 පළල: අගල් 4.5
🔸 උස: අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවලද? 😔
✔️ මුදල් ආරක්ෂාව ගැන සැලකිලිමත්ද? 🙂
✔️ එසේ නම් අදම එන්න — ඔබගේම Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට අවශ්‍ය වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ බෙදාහැරීම:
කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට — භාණ්ඩය පැය කිහිපයක් තුළ නිරවුල්ව ලබා දී, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට — භාණ්ඩය පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලසීමාව අවසන් වූ පසුවවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අපෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සම්පූර්ණ විශ්වාසයෙන් මිලදී ගැනීමට අප වෙත පිවිසෙන්න.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු සේවාව ඔබට තහවුරු කරමු.
💫 Best warranty and after-sales service.
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
අපේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open 7 days a week, including holidays!
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි…