RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – 6 අඟල්
🔸 පළල – 4.5 අඟල්
🔸 උස – 3 අඟල්
✔️ ඔබේ මුදල් තවමත් ලාච්චුවේ ද? 😔
✔️ මුදල් ආරක්ෂිතද කියා විශ්වාසද? 🙂
✔️ අදම ඔබේ 6 Inch Petty Cash Box වෙන්කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින පාරිභෝගිකයින්ට පැය කිහිපය තුළ භාණ්ඩ ලබාදෙන අතර, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවලට පැය 24 ඇතුළත භාණ්ඩ නිවසටම ගෙන්වා දෙන සේවාවක් ඇත.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මඟින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් තත්ත්වයේ අලවියෙන් පසු සේවාව
✔️ Best Warranty & After Sales Service
✔️ අලවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash On Delivery Available
💫 දින 07 පුරාම සහ නිවාඩු දිනවලද විවෘතයි