RK Enterprises Pvt Ltd – Petty Cash Box (6 Inch)
🔸 දිග – අඟල් 6
🔸 පළල – අඟල් 4.5
🔸 උස – අඟල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක දමලා තියෙනවද? 😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එහෙම නම් අදම ඔබට සුදුසු Petty Cash Box එකක් වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය හා ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අයට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදෙන අතර, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම කළ හැක.
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල සිටින පාරිභෝගිකයින්ට පැය 24ක් ඇතුළත භාණ්ඩ නිවසටම ගෙන්වා දීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට අප ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් තත්ත්වයේ අලවියෙන් පසු සේවය.
✔️ Best Warranty & Excellent After Sales Service
✔️ අලවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash On Delivery Available
💫 දින 07 පුරාම සහ නිවාඩු දිනවලද අපි විවෘතයි