RK Enterprises Pvt Ltd – Petty Cash Box 12 Inch
🔸 දිග – අඟල් 11.5
🔸 පළල – අඟල් 8.5
🔸 උස – අඟල් 3.3
✔️ තවමත් ඔබගේ මුදල් සුරක්ෂිතව තබා ගැනීමට ලාච්චුවක් නැද්ද? 😔😔
✔️ ඔබේ මුදල් ආරක්ෂාව පිලිබඳ විශ්වාසයක් නැද්ද? 🙂
✔️ එසේ නම් අදම සම්බන්ධ වෙන්න – ඔබගේ cash box එක අදම ලබා ගන්න!
✔️ ඔබ කැමති ප්‍රමාණයට සහ වර්ණයට අනුව ලබා දිය හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත අයෙකු නම්, භාණ්ඩය පැය කිහිපයකින් ඔබ වෙත බෙදා හැරී පසු ගෙවීමේ පහසුකම ඇත. අනෙක් දිස්ත්‍රික්කවල සිටින අයට භාණ්ඩය පැය 24 කින් නිවසටම වැටෙනු ඇත.)
✔️ වගකීම් කාලය අවසන් වුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප විසින්ම ලබා දිය හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ වෙනස්වම් සහ මිලදී ගැනීම් සඳහා අප ආයතනය වෙත පිවිසෙන්න.
✔️ විශ්වාසනීය වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාවක්.
✔️ Best warranty and excellent after-sales service
✔️ අලෙවියෙන් පසු අපගේ සේවාව 🙂
RK Enterprise Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open all 7 days & on holidays!
දැන් දින 07එදිනෙදාම සහ නිවාඩු දිනවලද විවෘතයි!