Game එකත් Win, Office වැඩත් Win! 🎮💼
PERSEO Gaming + Executive Chair
දවසම Game ගහන්න, දවසම Office වැඩ කරන්න, Movie බලන්න... ඕනෑම දෙයකට ගැලපෙනම පුටුව.
✔️ High Back Racing Design - Racing Car Seat එකක වගේ Comfort එක
✔️ Headrest & Lumbar Pillow - බෙල්ලටයි, කොන්දටයි උපරිම Support එක
✔️ 135° Reclining - වැඩ අතර පොඩ්ඩක් නිදාගන්නත් පුළුවන්
✔️ Premium PU Leather - ලේසියෙන් පිහදාන්න පුළුවන්, කල් පවතින
✔️ Smooth 360° Wheels - හිතේ හැටියට කරකවන්න
olors Available: Black, Red/Black, White/Black
දවසම එකම පුටුවේ... කොන්ද ඉවරයි නේද?" 😫
🌟මෙතනින් එහාට එහෙම වෙන්නේ නෑ. PERSEO Ergonomic Chair එක ගෙදරට ගෙනියන්න.
👉ඔයා පැය 10ක් හිටියත් මහන්සි වෙන්නෙ නෑ. ඇයි?
⭐S-Curve Backrest - කොඳු ඇට පෙළේ Shape එකටම හදලා
Head & Lumbar Pillows - වැරදි ඉරියව් නිසා එන කැක්කුම නවත්වනවා
Thick Cushion Seat - පැය ගාණක් හිටියත් හිරිවැටෙන්නේ නෑ
😊ඔයාගේ සෞඛ්‍යයට කරන හොඳම ආයෝජනය.
Order Now: 0775956060