ඔබගේ 👑 ඓතිහාසික පෙරහැර මංගල්‍යයේ සජීවී අත්දැකීම, උසස්ම තාක්ෂණයෙන් නරඹන්නන්න
දේශීය සංස්කෘතික උරුමයේ අභිමානය ලොවටම දායාද කරන්න, Cine Media Productions අප සතු අතිනවීන Hi-End Live Broadcasting Setup එක සූදානම්.
විශාලතම පෙරහැර මංගල්‍යයන් පවා ඉතාමත් පැහැදිලිව සහ සජීවීව විකාශය කිරීමට අප සතු තාක්ෂණික මෙවලම්:
• 📸 4K Professional Cameras පෙරහැරේ සෑම සුන්දර දසුනක්ම උපරිම පැහැදිලිත්වයෙන් (Ultra HD)
• 🛸 Drone Camera අහස් කුසින් දිස්වන මනරම් සහ විහංග දසුන් (Aerial Views) සජීවීව දායක කර ගැනීමට.
• 🎛️ Live Vision Mixing Setup: ඉතාමත් සුමටව කැමරා කෝණ මාරු කරමින් (Multi-cam switching) සජීවී විකාශනය මෙහෙයවීමට.
. 🎛️ Dedicated Live broadcasting Encoder -
ඉතාම උසස් තත්වයෙන් අධි bitrate එක සහිතව නොනවතින සජිවි විකාශනය සදහා මෙමගින් බාධාවකින් තොරව ඉතාමත් පැහැදිලි විඩියෝ Quality එක ලබාගත හැක.
• 💻 High-End CG System (Character Generator): අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම්, පෙරහැරේ විස්තර සහ නාමාවලි (Graphics) ආකර්ෂණීය ලෙස සජීවීව තිරය මත ප්‍රදර්ශනය කිරීමට.
• 🎵 Advanced Digital Audio Mixing Setup: බෙර හඬ, හක්ගෙඩි නාදය සහ සියලුම සාම්ප්‍රදායික ශබ්දයන් කිසිදු බාධාවකින් තොරව (Crystal Clear Sound) ශ්රාවකයා වෙත සමීප කිරීමට.
Production By - Cine Media Productions PVT LTD
📞 ඔබගේ පෙරහැර මංගල්‍යයේ සජීවී විකාශන කටයුතු (Live Stream / Telecast) ඉහළම ප්‍රමිතියෙන් වෙන්කරවා ගැනීමට අදම අප අමතන්න