No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Asitha Dilruk
(අසිත දිල්රුක් අමතන්න)
Inspection of the Land will be strictly on appointment basis
(ඉඩම බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
34 Perches
(පර්චස් 34)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
2km to the Kadawatha-Ganemulla Road)
(කඩවත ගනේමුල්ල පාරට කිලෝ මීටර් 2)
2.5km to the Ragama Junction)
(රාගම හංදියට දුර කිලෝ මීටර් 2.5)
Width of the Land – 57 Feet (Road Facing Portion)
(ඉඩමේ පළල අඩි 57) (පාරට මුහුණලා ඇති කොටස)
Length of the Land – 137 Feet
(ඉඩමේ දිග අඩි 137)
28 Feet, Access Road, Carpeted
(කාපට් අතුරන ලද අඩි 28 පාර)
A Water Well is located in the property
(ජලය ලබාගත හැකි ලිදක් ඇත)
Boundaries Demarcated by Walls.
(ඉඩමේ මායිම් තාප්ප වලින් වෙන්කර ඇත)