බත්තරමුල්ලට ඉතා ආසන්න පැලවත්ත හන්දියට ඉතා ආසන්නව පාසල් පටුමඟට මුහුණලා,,
දෙමහල් නිවසක බිම්මහල කුලියට දීමට.
🔹පිටකෝට්ටේ නගරයට, තලවතුගොඩ නගරයට ජයවර්ධනපුර රෝහලට, රාජගිරියට, බත්තරමුල්ලට ඉක්මනින් ළඟාවිය හැක🔹
පැලවත්ත නගරයට විනාඩියයි.
🔸නිදනකාමර 3
(AC සහිත)
🔸නාන කාමර 2
🔸විසිත්ත කාමරය
🔸පැන්ට්‍රිය සමග මුළුතැන්ගය
▫️️රිය ආලින්දයහි වාහන 1ක් නැවැත්වීමේ හැකියාව සහ මිදුලෙහි තවත් වාහනයක් නැවැත්වීමේ හැකියාව.
🔸නිස්කලංක වටපිටාව සහ නිස්කලංක පරිසරය
🔸නළ ජලය
▫️️වර්ග අඩි 1100
සහ
රිය ආලින්දය වර්ග අඩි 200
මාසික කුලිය රු.160,000/=.
මාස 6ක අත්තිකාරම් අවශ්‍යයි
✨️සියනෑ REAL ESTATE✨️
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
3 Bed Rooms Ground Floor Unit of 2 Storey House For Rent in Battaramulla.
Battaramulla Pelawatte Junction off School Lane.
Close to Pitakotte, Jayawardanepura Hospital, Thalwathugoda.
Easy Access to Pelawatte Junction
Battaramulla, Rajagiriya too.
🔸 3 Bed Rooms(AC)
🔸2 Bath rooms
🔸Living area
🔸Kitchen with Pantry
Parking Access for 1 Vehicle
and
Can Use the Garden too.
🔹Calm and Quiet Area.
Tap Born Water
▫️️1100 Sq.Ft.
Monthly Rent Rs.160,000/=
6 Months Key money need
Call us for More Details
✨️සියනෑ Realestate✨️
No Brokers Please