🏡 පදිංචියටම සොයන අයෙකුට (Homely Approach)
🏡 පදිංචියටම සුදුසු සියලු පහසුකම් සහිත අගනා නිවස සහ ඉඩම හැකි ඉක්මනින් විකිනීමට.
🏡 ඉතාමත් නිස්කලංක, ආරක්ෂිත වටපිටාවක පිහිටි නිවසක් සහිත මෙම ඉඩම පදිංචියට හෝ ආයෝජනයකට ඉතාම සුදුසුයි.
✅ ඉඩම: පර්චස් 41 යි. නිරවුල් ඔප්පු
✅ නිවසේ විස්තර: නිදන කාමර තුනකින් සමන්විතයි. සාලය, මුළුතැන්ගෙය සහ නානකාමරය, ඉතා පිරිසිදු ලිං ජලය, විදුලිය සහිතයි.
✅ ස්ථානය: ඉහළ කොටුවැල්ල ( ගිරිඋල්ල නගරයට කිලෝමීටර් 8 යි. ( ගිරිඋල්ල දෙසට ) 📍
දුර ප්රමාණය: [මීගමුව කුරුණෑගල ප්රධාන මාර්ගයට ඇති දුර කිලෝමීටර් 2.5 යි. / ගිරිඋල්ල නගරයට කිලෝමීටර් 8 යි. / බස් පාරට දුර මීටර් 500 යි. ]
වගාකිරීමට හොඳම ඉඩමකි.
💰මුලු මුදල ලක්ෂ 60 යි. (මිල ගණන් සාකච්ඡා කරගත හැක) පැමිණ පරීක්ෂා කර බලන්න. හැකි ඉක්මනින් විකිනීමට.