කොටිටාව මත්තෙගොඩ මාර්ගයට ආසන්නයේ ජිවත්වෙන්න සුපිරි පරිසරයක අලුත් දෙමහල් නිවසක් විකිනිමට .🏡️
*****************************************
▪️වෑඩි විස්තර දැනගැනීම සදහා අමතන්න ඩිල්රෑවන් පොරෙපටි .0️⃣7️⃣6️⃣9️⃣1️⃣2️⃣4️⃣6️⃣9️⃣0️⃣ ඔබගේ නිවාස සහා ඉඩමි ,ගොඩනැගිලි විස්වාස වන්තව විකුනාගන්න අවශ්‍ය නමි අපව අමතන්න.
▪️පරිචස් 7
▪️වර්ග අඩි2280
▪️ලකස 390
▪️කාමර3
▪️නානකාමර 2
▪️ රොසෙල් ටයිල්.
▪️tv ලොබි
▪️බෑල්කනි
▪️රෑපටොප්
▪️අංගසම්පූර්න මුලුතැන්ගෙයක් .
▪️ගෑරෙජ් .
▪️රොලගෙටි .
▪️වාහන2නතරකිරිම හෑකියාව .
▪️cctv camera
▪️අඩි20 කාපටි පාරට මුහුනලා .
📍මත්තෙගොඩ කොළඔ බස් මාර්ගයට මිටර් 150 .
1.6KM කොටිටාව නගරයට .
2.5KM , කොටිටාව අධිවේගීමාර්ගයට .
කෑස්බෑව නගරයට සහා මත්තෙගොඩ අධිවේගීමාර්ගයට කහතුඩුව විනාඩි 10 ඇතුළත ඉතා ඉක්මනින් ලගාවිය හෑක .
සියලුමපහසුකමිවලින්සමන්විත සුපරි වෙලදසෑල් බැංකු ,,ජයවර්ධනපුර විශ්වවිද්‍යාල,පන්සල් ,පල්ලි, කොවිල් ,පයින් යන දුරකි.
පිරිසිදුඔප්පු බැංකු ණය ලබා ගතහැක බෑලිමට කලින් වෙලාවක් වෙන්කරගන්න .
පිරිසිදුඔප්පු බැංකු ණය ලබා ගතහැක බෑලිමට කලින් වෙලාවක් වෙන්කරගන්න .