🟡 Part-Time Cashier (CSA) – Rajagiriya
🟡 මුදල් අයකැමි (පාර්ට් ටයිම්) – රාජගිරිය
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ මිත්‍රශීලී සුපිරි වෙළඳසැලකින් ඔබේ වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද?
අදම LAUGFS සුපිරි වෙළඳසැල් සමඟ එක්වන්න!
අපගේ රාජගිරිය ශාඛාව සඳහා පාර්ට් ටයිම් CSA වරුන් අවශ්‍යයි!
🕕 වැඩ මුරය – පැය 6ක් පමණක්
🔹 REQUIREMENTS | සුදුසුකම්
වයස අවුරුදු 18 ට වැඩි වීම
රාත්‍රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය
🔹 BENEFITS | වරප්‍රසාද
🎯 නොමිලේ ආහාර පාන
🎯EPF / ETF ගෙවීම සිදු කෙරේ
🎯 ඉහල වැටුප්
🎯 මිත්‍රශීලී හා නම්‍යශීලී වැඩ පරිසරය
🔹 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ගෙන එන්න:
ජාතික හැඳුනුම්පතේ පිටපත
උප්පැන්න සහතිකයේ පිටපත
බැංකු පාස් පොතේ පිටපත
ග්‍රාම සේවක සහතිකය (මුල් හෝ පිටපතක්)
O/L සහතිකයේ පිටපත
🔹 HOW TO APPLY | අයදුම් කරන ආකාරය
ඔබ සුදුසු පුද්ගලයෙක් නම්,
👉 “Apply for this job” මගින් හෝ
👉 පහත දුරකථන අංකයට අමතන්න.
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9.00 – ප.ව. 1.00
📍 ස්ථානය: ලාෆ්ස් ප්‍රධාන කාර්යාලය – කිරුළපන
📞 Tel: 076 253 6891
📧 Email: keshani.nawarathna@laugfs.lk