Customer Service Associate (Part-Time) - Baseline / පාරිබෝගික සේවා සහායක (අර්ධ කාලීන) - බේස්ලයින්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම, පැය 24 පුරා ක්‍රියාත්මක වන සහ මිත්‍රශීලී සුපිරි වෙළඳසැලකින් ඔබේ වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද? අදම LAUGFS Supermarkets හා එක්වන්න!
දවසටම රු. 1200/=
පැය 6යි!
අපගේ බේස්ලයින් ශාඛාව සඳහා අර්ධ කාලීන සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් ඇරඹුණා!!
බඳවා ගැනීමේ Walk In Interviews සතියේ සෑම දිනකම උදේ 9 සිට සවස 3 දක්වා කිරුලපන ලාෆ්ස් ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වේ......
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර පාන.
🎯 ඉහල වැටුප්... අතිකාල සීමා කොට නැත.
🎯 වෙනත් සුපිරි වෙළඳසැල් සමඟ සැසදීමේදී අප ශාඛාවන් කුඩා වීම හේතුවෙන් සිදු කිරීමට ඇති වැඩ ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම සහ නම්‍යශීලී වැඩ පරිසරය.
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ:
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. O/L සහතිකයේ පිටපතක්
5. ලිවීමට පෑනක්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න........
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට 11 දක්වා කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී...
දුරකථන අංකය: 0760697437 / 0702179646 - යුෂාන්
* ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk
* ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය *