ඉතා හොඳින් ක්රියා කරන තත්වයේ පවතින Panasonic Sophia (Twin Load) වර්ගයේ රූපවාහිනී යන්ත්රයක් විකිණීමට ඇත.
🔹 Brand – Panasonic
🔹 Model – TC-2585R
🔹 Size – 25 Inch
🔹 Condition – 100% හොඳින් වැඩ කරනවා
🔹 Remote – නව Remote එකක් සමඟ ලබාදේ
මාදිලිය: Panasonic TC-2585R
තත්වය: කිසිදු දෝෂයක් නැත, පැහැදිලි රූප සහ ශබ්දය.
විශේෂත්වය: අලුත්ම රිමෝට් එකක් (New Remote) සහිතයි.
Malaysia හි නිෂ්පාදිත උසස් තත්වයේ රූපවාහිනී යන්ත්රයකි.
ඉදිරිපස සහ පිටුපස AV input පහසුකම් සහිත බැවින් Setup box සහ DVD සඳහා පහසුවෙන් සම්බන්ධ කළ හැක.
ඉතා හොඳ picture quality එකක් තියෙන, ශක්තිමත් Panasonic CRT TV එකක්.
Screen, sound, buttons සියල්ලම හොඳින් ක්රියා කරයි.
නිවසේ භාවිතයට හෝ කඩ සාප්පුවකට ඉතා සුදුසුයි.
මිල ගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න.
🏠 ගෙදර භාවිතයට හෝ CCTV / DVD setup සඳහාත් හොඳයි.
💰 මිල – (15000)
📍 ස්ථානය – Kandy, Suduhumpola