Description (විස්තරය):
Brand New Necatex YZ4000 HVLP Automotive Paint Spray Gun for Sale
Professional මට්ටමේ වැඩක් කරගන්න සුපිරිම Quality Paint Spray Gun එකක් සොයන්නෙකුට කදිම අවස්ථාවක්. 1.3mm නොසෙල් එකක් සහිත නිසා වාහනවල Base coat, Clear coat සහ Top coat වැඩ සඳහා වඩාත් සුදුසුයි.
Brand: Necatex
Model: YZ4000
Nozzle Size: 1.3 mm (Perfect for Automotive Finishes)
Technology: H.V.L.P (High Volume Low Pressure) - තීන්ත නාස්තිය අවම කරයි (Saves Paint).
Condition: Brand New (Boxed)
විශේෂාංග:
වාහන පේන්ට් කිරීමට සහ ඕනෑම Professional පේන්ට් වැඩක් සඳහා වඩාත් සුදුසුයි.
Lightweight සහ Flexible මෝස්තරය නිසා අතට අපහසුවක් නැතිව දිගු වේලාවක් වැඩ කළ හැක.
High efficiency & Superior atomization (තීන්ත ඉතා සියුම්ව සහ එක ලෙස විහිදුවා හරියි).
High-quality professional paint spray gun with a 1.3mm nozzle, perfect for automotive base coat and clear coat painting.
Features: 1.3mm fluid tip, ergonomic lightweight design, high painting performance, and high efficiency.
Condition: 100% Brand New with original box.
ගම්පහ කිරිබත් ගොඩ අවට කැශ්ඔන් ඩිලිවරි යටතේ ඩිලිවරි කල හැක අනෙකුත් දිස්ත්රික්ක සදහා කැශ් ඩිපොසිට්. පමනි