🏞️ මනස්කාන්ත දර්ශනීය වෙල් යායකට මුහුණලා, ගතට සිතට සැනසුම ගෙනෙන හොඳම නේවාසික ඉඩම් කඩවත නගරයෙන් විකිණීමට.
🍁 කඩවත ට ලගින්
🍁 කොළඹ නුවර පාරට ආසන්නව
🍁 අධිවේගී පිවිසුමට පහසුවෙන් ප්‍රවේශය.
🍁 පුලුල් මාර්ග.
🛡️ ආරක්ෂිත වටපිටාව සහිත නිස්කලංක පරිසරයකි.
🚻 වැදගත් යහපත් අසල්වැසියන්
👩🎓රජයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් ලගින්
⭕ වැසි වතුර බැසීමේ කානු පද්ධතිය.
⭕ කැලිකසල ඉවත් කිරීම.
🍁 නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු
💊 රාජයේ අනුමැතිය සහිතයි
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
🚰 රජයේ නළ ජලය හා පානීය ළිං ජලය ඇත.
🚰 තෙකලා විදුලිය.
💊 සුපිරි වෙලදසැල් ලගින්ම.
💊 පදිංචියට හෝ ආයෝජනයට කදිමයි .
🌦 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් කිසිවක් නැත.
💡 කලින් දැනුම්දීමක් කර එන්න.
🚸 දුරකථනය සම්බන්ද නොවන්නේ නම් (SMS හෝ WhatsApp) පනිවිඩයක් තබන්න.
💡 වසර 17ක රජයේ ලියාපදිංචි විශ්වාසනීය සේවය, චතුරංග - කඩවත.
✴️ විකිණීමට ඇති නිවාස හා ඉඩම් දැනගැනීමට Call කරන්න.
🎈පර්චස් 15
කොළඹ නුවර පාරට මීටර් 700යි
පර්චසයක් ලක්ෂ 10යි
🎈පර්චස් 6
කොළඹ නුවර පාරට 2.7km
මුලු ඉඩම ලක්ෂ 45යි
🎈පර්චස් 30
කොළඹ නුවර පාරට මීටර් 700යි
පර්චසයක් ලක්ෂ 10යි
🎈පර්චස් 10යි
කොළඹ නුවර පාරට 1.5km
මුලු ඉඩම ලක්ෂ 50යි
🎈පර්චස් 70යි
කොළඹ නුවර පාරට 3km
මුලු ඉඩම ලක්ෂ 155යි
🎈පර්චස් 14යි
කොළඹ නුවර පාරට 1.5km
පර්චසයක් ලක්ෂ 9යි
Premium residential lands for sale in Kadawatha, facing a beautiful and scenic paddy field that brings peace and relaxation to both mind and body.
🍁 Close to Kadawatha town.
🍁 Conveniently located near the Colombo–Kandy main road.
🍁 Easy access to the expressway entrance.
🍁 Wide access roads.
🛡️ Calm and peaceful environment with a secure neighborhood.
🚻 Respectable and friendly neighbors.
👩🎓 Close to government and international schools.
⭕ Proper rainwater drainage system.
⭕ Regular garbage disposal services.
🍁 Clear ownership with clean deeds.
💊 Government-approved land.
💊 All urban amenities available.
🚰 Access to government pipe-borne water and drinking well water.
🚰 Three-phase electricity supply.
💊 Supermarkets located nearby.
💊 Ideal for residential living or investment.
🌦 Free from natural disasters such as floods and landslides.
💡 Please visit with prior appointment.
🚸 If the phone is not reachable, kindly leave a message via SMS or WhatsApp.
💡 17 years of reliable, government-registered service – Chathuranga, Kadawatha.
✴️ Call for details on houses and lands available for sale
Land 1
Total extent: 70 perches
Price per perch: LKR 250,000/-
Land 2
Total extent: 30 perches
Price per perch: LKR 1,000,000/-
Land 3
Total extent: 15 perches
Price per perch: LKR 1,000,000/-
Land 4
Total extent: 10 perches
Price per perch: LKR 550,000/-