Kson KTE 900114EQ Reflector Telescope එක කුලියට දෙනු ලැබේ – Stargazing සහ School Events වලට Perfect
රාත්රී අහසේ ලස්සන දේවල් බලන්න ආසාවක් තියෙනවා නම්, මේ Kson KTE 900114EQ Newtonian Reflector Telescope එක ටික කාලෙකට කුලියට ගන්න පුළුවන්. මේක intermediate level එකේ හොඳ quality telescope එකක්. සිසුන්ට, වැඩිහිටියන්ට, night camps වලට, පාසැල් project වලට ගොඩක් සුදුසුයි.
Telescope එකේ Specs:
Design එක: Newtonian Reflector (nebulae, galaxies වගේ deep-sky objects බලන්න හොඳම එක)
Aperture: 114 mm (හඳ, ග්රහලෝක ලස්සනට clear පේනවා)
Focal Length: 900 mm (f/7.8)
Magnification: 36x, 90x, 108x, 270x විදියට ගන්න පුළුවන්
Mount: German Equatorial mount - තරු follow කරන්න easy
Tripod: Height adjust කරන්න පුළුවන් strong aluminum tripod එකක්, accessory tray එකකුත් තියෙනවා
Telescope එකත් එක්ක ලැබෙන දේවල්:
Eyepiece 2ක්: 25mm, 10mm
3x Barlow Lens එකක් - closer views ගන්න පුළුවන්
Red Dot Laser Finder - තරු ඉක්මනට locate කරගන්න
Filters: Moon filter, Orange filter (ග්රහලෝක වලට), Green filter
Instructions manual එකක් - set up කරගන්න ලේසියට
Rent Price:
දවසකට - Rs. 5000
Weekend Offer - Rs. 8,000
Pick-up කරගන්න තැන: [අලව්ව]
Rent ගන්න කලින් ඕන දේවල්:
මේක ලොකු value එකක් තියෙන equipment එකක් නිසා, rent ගන්න කලින් මේවා ඕන:
• NIC එකේ හරි Passport එකේ හරි copy එකක්
• ඔබ ඉන්න address එක confirm කරන්න electricity/water bill එකක්
• Rs. 10,000 refundable deposit එකක් (telescope එක safe ආපහු දුන්නම ආපහු දෙනවා)
Note එකක්: Handover කරද්දි අපි එකට telescope එක check කරලා, quick demo එකකුත් දෙනවා use කරන විදිහ ගැන. ඊළඟ stargazing night එකට telescope එක ready ද කියලා දැනගන්න අදම message කරන්න නැත්තං call කරන්න!
වැඩි විස්තර ඕන නම් - whatsapp - 0728289024
Kson KTE 900114EQ Reflector Telescope for Rent – Perfect for Stargazing & Events
Experience the wonders of the night sky with this high-quality Kson KTE 900114EQ Newtonian Reflector Telescope, now available for short-term rental! This is an intermediate-level, precision instrument perfect for students, adult stargazers, camping trips, night camps, or school projects.
Key Technical Specifications:
Optical Design: Newtonian Reflector (ideal for deep-sky objects like nebulae and galaxies)
Aperture: 114 mm (Large enough to capture great detail of the Moon and planets)
Focal Length: 900 mm (f/7.8 focal ratio)
Magnification: Capable of 36x, 90x, 108x, and 270x
Mount: German Equatorial mount for smooth tracking of celestial objects
Tripod: Adjustable heavy-duty aluminum tripod with an accessory tray
Premium Accessories Included with Rental:
Two High-Quality Eyepieces: 25mm and 10mm
3x Achromatic Barlow Lens: Triples your viewing power for extreme close-ups
Red Dot Laser Finder: For quick and easy targeting of stars
Special Filters: Moon filter (ND), Orange filter (for planets), and Green filter
Instructional Materials: Full manual to help you set it up
Rental Terms & Pricing:
Daily Rate: Rs. Rs.5000
•Weekend offer: Rs.8,000
Pick-up Location: [Alawwa]
Requirements for Renting:
To protect this high-end optical equipment, renters must provide:
A valid copy of your National Identity Card (NIC) or Passport.
A utility bill (Electricity/Water) confirming your current home address.
A fully refundable security deposit of Rs. 10,000 (Returned immediately upon safe return of the telescope).
Please note: We will do a full inspection and a quick demonstration of the equipment together at the time of handover. Message or call today to check availability for your next stargazing night!
For more details - whatsapp
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.