ඔබේ Company එකට හෝ Agency එකට complete කරන්න තියෙන Website Project, Web Application, Bug Fix හෝ New Feature එකක් නිසා වැඩ නතර වෙලාද?
Full-Time Developer කෙනෙක් hire නොකර, ඔබට අවශ්‍ය වැඩ කොටස experienced Sri Lankan Software Development Team එකකට outsource කරන්න.
2015 සිට Local සහ Overseas Projects සමඟ ලැබූ අත්දැකීම් භාවිත කරමින්, Small Fix එකක සිට Complete Software Project එකක් දක්වා අපි develop සහ maintain කර දෙන්නෙමු.
WE CAN HELP YOU WITH,
- New websites & web applications
- Fixes, updates, and feature work
- eCommerce, dashboards, POS, CRM
- Ongoing maintenance
- Offshore / project-based development
PRICE
Small Development Tasks Rs. 3,000/- සිට ආරම්භ වේ.
Complete Websites, Web Applications සහ Custom Systems සඳහා Requirements අනුව Project Quotation එකක් ලබා දෙන්නෙමු.
Companies, Digital Marketing Agencies, Designers, Startups සහ Overseas Clients සඳහා Project-Based හෝ Ongoing Development Support ලබාගත හැක.
ඔබ ඔබේ Business සහ Customers ගැන අවධානය යොමු කරන්න. Software Development සහ Technical Maintenance අපට භාරදෙන්න.
📩 Task Details හෝ Requirements Ikman Message එකක් හරහා එවන්න
📞 Free Consultation එකක් සඳහා Call හෝ WhatsApp කරන්න
🌐 Previous projects සහ portfolio ලබාගත හැක
Limited Development Slots – අදම ඔබේ Project එක discuss කරන්න.