🇰🇷100% Oʀɪɢɪɴᴀʟ Cᴏsʀx Aᴅᴠᴀɴᴄᴇᴅ Sɴᴀɪʟ 96 Mᴜᴄɪɴ Pᴏᴡᴇʀ Essᴇɴᴄᴇ 🐌 🫴✨🇰🇷
🌸 මෙමගින් ලැබෙන Benefits කිහිපයක් නම් ,
🐌 සමට ගැඹුරින්ම තෙතමනය ලබා දී Moisturizer කරයි.
🐌 සම ඇතුළතින්ම පෝෂණය කරයි
🐌 කුරුලෑ ලප කැලැල් ඉතා ඉක්මනින් අවම කරයි
🐌 හානියට පත් සම අලුත්වැඩියා කිරීමට උපකාරී වේ.
🐌 අකලට වයස්ගත වීමේ පෙනුම වලක්වා සිහින් රේඛා සහ රැලි පෙනුම අඩු කරයි.
🐌 සම පැහැදිලි කර දීප්තිමත් කරයි
🐌 දිනපතා පාවිච්චි කිරීමෙන් Glass Skin එකක් ලබාගැනීමට හැකිය.
🐌 කුඩා බිබිලි, සිදුරු ඉවත් කරයි.
🐌 පිග්මන්ටේෂන් නැති කරයි
🐌 සුමුදු සමක් ලබා දෙයි.
🐌 කොලැජන් නිෂ්පාදනය වැඩි කර පවත්වාගෙන යාමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරකයකි
🐌 Stretch Mark අවම කරයි.
🌸Cosrx Advanced Snail 96 Mucin Power Essence ඵලදායී ලෙස භාවිතා කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:
♻️1. Cleanse
♻️2.Toner 👉 ඔබේ සමේ pH අගය සමතුලිත කිරීමට ටෝනර් යොදන්න
♻️3. Essence 👉 Cosrx Advanced Snail 96 Mucin Power Essence (කඩල ඇටයක ප්‍රමාණයේ ප්‍රමාණයක් හෝ කුඩා ඩොට්ස් 2-3 ක් පමණ) ගෙන එය ඔබේ මුහුණේ මෘදු ලෙස ආලේප කරන්න.
ඔබේ ඇඟිලි තුඩු භාවිතයෙන් සාරය ඔබේ සමට මෘදු ලෙස තට්ටු කරන්න. මෙය වඩා හොඳින් අවශෝෂණය කර ගැනීමට උපකාරී වේ.
♻️4.Moisturizer 👉 Snail Essence මගින් ලබා දුන් ගැඹුරු තෙතමනය හා පෝෂණය රැක ගැනීමට ඔබ දිනපතා ආලේප කරන Moisturizier එක භාවිතා කරන්න.
👉 මෙම Cosrx Snail mucin එක අඛණ්ඩව රාත්‍රී කාලයේ භාවිතය සුදුසු වේ. සති 2-3 අතර Results දැකගත හැකිය.
🚫 Oil Skin
🚫 Combination Skin
🚫Acne prone Skin
සඳහා සුදුසු නැත.
මිල රුපියල් 5500/- ක් පමණයි 🫶
( Barcode Read කර ලබා ගත හැකිය. )
Order Now 🛍️👇
🚛 COD Available
Contact us WhatsApp 😉
🇰🇷100% Oʀɪɢɪɴᴀʟ Cᴏsʀx Aᴅᴠᴀɴᴄᴇᴅ Sɴᴀɪʟ 96 Mᴜᴄɪɴ Pᴏᴡᴇʀ Essᴇɴᴄᴇ 🐌 👉 True Beauty වෙතින්
Lets celebrate you - Because you are Beautiful , Inside & Out 💚🍃