තත්වය : අලුත්ම .
වර්ගය : ORCA.
මාදිලිය : AG-420.
වේග පාලකයක් සහිත අඟල් 5 හෝ 4.5 තල භාවිතා කල හැකි, බැටරි මගින් ක්රියා කරන ග්රයින්ඩර් යන්ත්රය.
ග්රයින්ඩරයක් ලෙසින් හෝ පොලිශරයක් ලෙසින් භාවිතා කල හැක. තල ඇමිනුම් නට් එක M14 ප්රමාණයේ වේ.
කට්ටලයට ඩ්රිල් යන්ත්රය, වෝල්ට් 20 4Ah 10C මාදිලියේ බැටරි 2ක්, බැටරි ආරෝපකයක්, තල ගලවන යතුරක් ඇතුලත් වේ.
අඩු වේග පරාසයේ ක්රියාත්මක කර පොලිශින් වැඩ සඳහාත් යොදාගත හැක.
මෝටරයට කැබලි ඇතුල් විම නතර කිරීමට ෆිල්ටර් 2ක් සහිතව වායු ප්රවාහය නිපදවා ඇත.
වේග පරාසය : මිනිත්තුවට වට 8500 දක්වා.
කට්ටලයට ඇතුලත් දෑ :
AG-420 ග්රයින්ඩර් යන්ත්රය.
20V 4Ah 10C මාදිලියේ බැටරි 2ක්.
චාජරයක්.
තල ගලවන යතුරක්.
මෝටරයට මාස 06ක වගකීමක් සමගින්.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසුව මිල ගණන වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : ORCA.
Model : AG-420.
5 or 4.5 inch disc diameter (M14 spindle) cordless angle grinder machine with 2 batteries and charger.
Speed controller, high speed and slow speed operational modes.
* Brushless motor.
High speed and slow speed RANGES :
- RPM : Upto 8500 RPM.
* Dust filters on air intakes for cooling to prevent any debris getting inside the motor.
Battery type : 20V 4Ah 10C power share series Lithium batteries.
Kit includes :
AG-420 model brushless motor powered angle grinder machine,
2 batteries
1 Charger
Grinder key.
With 06 months company warranty (repair type) for motor.
Mentioned price is after discounts selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.