🗣️ Display එකේ පොඩි black patch එකක් තියෙනවා. ඒක නිසා phone එක use කරන්න කිසිම ගැටලුවක් නැහැ. Touch සහ display functions සාමාන්‍ය විදියටම වැඩ කරනවා.
✅ Touch හොඳට වැඩ කරනවා
✅ Display හොඳින් පේනවා
✅ Camera හොඳට වැඩ
✅ Speaker / Mic / Charging / සියල්ල හොඳයි
✅ Fingerprint 💯
✅ Battery backup හොඳයි, දවස් 2ක් වගේ පුළුවන්.
✅ ඕනම App එකක් හොඳටම වැඩ.
📱 Model: Oppo A5s
💾 Condition: Good overall condition. All functions work 100%.
Note: The display has a small black patch. It does not affect normal use. The touch and display functions work perfectly.
✅ Touch works perfectly
✅ Display is clear and fully functional
✅ Cameras work perfectly
✅ Speaker, Microphone & Charging work perfectly
✅ Fingerprint sensor works 100%
✅ Good battery backup (up to 2 days with normal use)
✅ Runs all apps smoothly