• පුද්ගල ආදායම් බදු ගණනය සහ ආදායම් බදු වාර්තාව සකස් කිරීම.
• පුද්ගල ආදායම් බදු වාර්තාව ශ්‍රී ලංකා ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
• ඉදිරි බදු වාර්ෂික කාල සීමාව සඳහා ඔබගේ වාරික ආදායම් බදු වගකීම ගණනය කිරීම
ඔබ කොතැන සිටිනවාද යන්න නොසලකා, මෙම සේවාව අපගෙන් ලබාගත හැකියි, මන්ද ආදායම් බදු වාර්තාව භාරදීම මාර්ගගත ක්‍රමය ඔස්සේ බදු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බැවිනි.
මෙය කෙසේ ක්‍රියාත්මක වේද?
1. බදු ගණනය සහ ආදායම් බදු වාර්තාව සකස් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සහ ලියවිලි ලැයිස්තුවක් අපෙන් ලබා ගන්න. එය ලබා ගැනීම සඳහා අප අමතන්න.
2. ඔබට අදාල තොරතුරු සහ ලියවිලි අප වෙත ඊ-මේල් කරන්න.
3. අපි ඔබේ බදු ගණනය සහ ආදායම් බදු වාර්තාව සකස් කර, එය ඔබගේ අනුමැතිය සඳහා ඊ-මේල් මඟින් එවනු ඇත. (සියලුම ආදායම් බදු වාර්තා රජයේ ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) ඔන්ලයින් මාර්ගයෙන් ඉදිරිපත් කෙරේ. ඔබට තවමත් IRD ගිණුමක් නොමැතිනම්, එය සාදන්න අපි උපකාර කරමු.)
4. ඔබගේ අනුමැතියෙන් පසු, අපි එම ලියවිලි IRD වෙත ඉදිරිපත් කර, IRD පිළිගැනීම් ලිපිය ඔබට ඊ-මේල් කර එවන්නෙමු.
අපගේ අනෙකුත් වෘත්තීය සේවා:
• සියළු බදු සේවා
• පුද්ගලික සීමාසහිත සමාගම්, සමිති සහ වගකීම් සීමාසහිත සමාගම් ලියාපදිංචි කිරීම ඇතුළු සම්පූර්ණ සමාගම් ලේකම් සේවා
• විගණන සේවා
• EPF සහ ETF ඇතුළු වැටුප් සකස් කිරීම
• දත්ත ඇතුළත් කිරීම හා සැකසීම
• බැංකු ණය, රජයේ බදු ඉඩම් හා BOI අනුමැතිය සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කිරීම
• නව ව්‍යාපෘති සඳහා BOI අනුමැති ලබා ගැනීමේ උපකාර කිරීම
• ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත ලියාපදිංචි කිරීම
• ගිණුම් හා තොග කළමනාකරණ සොෆ්ට්වෙයා
විමසීම් සඳහා හෝ සේවාවක් ආරම්භ කිරීමට, කරුණාකර අප අමතන්න.
අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: www.oyston.lk