නිදන කාමර එකක් සහිත ෆ්ලැට් එකක් විකිණීමට
බොරැල්ල Serpentine Flats හි පිහිටි, වහාම පදිංචි විය හැකි / විකිණීමට සූදානම් එක් නිදන කාමරයක් සහිත නිවාස ඒකකයක්.
✨ නිවාස විස්තර:
විශාල නිදන කාමර 01
දිගට ඇති විශාල සාලය
කුස්සිය
වැසිකිළිය සහ නානකාමරය
හොඳ වායු ප්රවේශය
කාමර විශාල ප්රමාණයේ
💰 මිල: ලක්ෂ 95 (අඩු කිරීමට සාකච්ඡා කළ හැක)
⚠️ කරුණාකර සැබෑ ගනුදෙනුකරුවන් පමණක් සම්බන්ධ වන්න.
Spacious One Bedroom Apartment available for immediate sale at Serpentine Flats, Borella.
✨ Property Features:
01 Large Bedroom
Spacious Living Area (extended layout)
Kitchen
Bathroom & Toilet
Good ventilation and practical layout
Bedrooms are generously sized
💰 Price: LKR 9.5 Million (Negotiable)
(Price can be discussed with genuine buyers.)
⚠️ Genuine buyers only, please.