Myofascial Trigger Point Therapy
⭐ඔබ නිතරම වේදනා නාශක පාවිච්චි කරනවද?
⭐එය ඔබේ සෞඛ්‍යයට අහිතකර බව පර්යේෂණ මගින් ඔප්පු වී ඇත.
⭐ OMT යනු චිකිත්සාව සහ විද්‍යාත්මක චලනයන් භාවිතා කරමින් ඖෂධ නොමැතිව වේදනාව සමනය කිරීමේ ක්රමයකි.එය ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය වැනි යුරෝපීය රටවල බහුලව භාවිතා වන ප්‍රතිකාරයකි.
⭐ඔබේ Back pain, Neck pain, , Shoulder pain, Leg pain , sciatica pain , ස්නායු රෝග වැනි නිදන්ගත වේදනාවන් මෙයින් පාලනය කළ හැකිය.
⭐ඔබ කාර්යාලයේ එකම ඉරියව්වෙන් දිගු වේලාවක් වැඩ කරන විට, එය ආතතිය සහ මාංශ පේශි වේදනාව ඇති කළ හැකිය. මේ එයට විසඳුමයි.
⭐Who benifits from this?
Office workers
Athletes
Elderly
Drivers
Housewives
GOOD DOCTOR FAMILY CLINIC
NUGEGODA
(UK Certified OMT Practitioner)