Office Space for Sale in Panadura
Fully Complete , Brand New , 3 Storied commercial office space is available for at Panadura town.
Location :
--------------
Road Frontage to Sri Maha Vihara Road
Right opposite to Courts Panadura
250m to Galle Road
Extremely quiet surrounding as it is adjacent to courts and just 150m to land registry.
Property Size : 1081 sqft ( all 3 stories)
Floor Details
-------------------
Ground Floor ( 11.5 ft x 30 ft ) : tiled floor , 1 washroom , 1 storage room , 3 wall fans , small wash basin
1st Floor ( 11.5 ft x 32 ft ) : cement floor , clear empty hall ( ideal for a tuition class) , small wash basin
2nd Floor ( 11.5 ft x 32 ft ) : Asbastos Roofing , cement floor , 1 wash room , 1 bathroom , 1 small kitchen with pantry , 2 wash basins inside main hall
14 panels of Solar power installed ( export income of solar panels can be used by the purchaser )
the space has a single electricity meter , with three monitoring meters for each floor.
Water supply with storage tank
Aluminium sliding windows in 1st and 2nd floors
the property has clear titles
Inspection on appointment only.
No Brokers please. Original buyers only
පානදුර - වෙළඳ - කාර්යාල ගොඩනැගිල්ලක් - විකිනීමට
වැඩ සම්පුර්ණයෙන් අවසන් කරන ලද , නවීනතම , තුන් මහල් කාර්යාල ගොඩනැගිල්ලක් පානදුර ශ්‍රී මහා විහාර පාරේ , උසාවියට මුහුණලා , ගාලු පාරට 250 මීටර් පමණි
උසාවිය ඉදිරිපසින් ඇති හෙයින් , ඕනෑම වෙළඳ අවශ්‍යතාවයකට සරිලන කදිම අවස්ථාවකි . ෆාමසියකට , උපකාරක පන්තියකට හෝ නිවාසයක් ලෙස වුවද සුදුසුයි.
ගොඩනැගිල්ලේ විශාලත්වය : අඩි 1081
බිම් මහල : අඩි 11.5 X 30 - සම්පුර්ණ ටයිල් කල පොලව , නාන කාමර 1 , ගබඩා කාමර 1 , බිත්තියේ සවි කරන ලද ෆෑන් 3 , කුඩා මුහුණ සෝදන බේසම
පළමු මහල : අඩි 11.5 X 32- සිමෙන්ති පොලව , හිස් ශාලාව ( ටියුෂන් පන්තියකට ඉතා යෝග්‍යයි ) , කුඩා මුහුණ සෝදන බේසම
දෙවන මහල : අඩි 11.5 X 32 -ඇස්බැස්ටෝස් වහල , නාන කාමර 1 , වැසිකිලි 1 , කුඩා කුසිසිය සහ පැන්ට්‍රිය , ශාලාවේ ලොකු මුහුණ සෝදන බේසම , සිමෙන්ති පොලොව
සුර්ය කෝෂ පැනල 14ක් සවි කර ඇති අතර , එහි ආදායම , ගොඩනැගිල්ල මිලට ගන්නාට ලබා ගත හැකිය.
මහල් තුනටම , එක විදුලි මීටරයක් ඇති අතර , එක එක මහලට වෙනමම නිරීක්ෂණ මීටර සවි කර ඇත.
නල ජාල සැපයුම සහ ජල ටැංකියක් ඇත.
ඇලුමිනියම් ජනෙල් ඇත.
නිරවුල් තනි හිමිකරු ඔප්පුවකි.
දුරකතනයෙන් කතා කොට වීලාවක් වෙන් කරගෙන පැමිණීමට කාරුණික වන්න.
බ්‍රෝකර වරුන් ඇමතීමෙන් වලකින්න. ගැනුම් කරුවන් පමණක් අමතන්න
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Shop Spaces for Rent in Panadura
450 சதுர அடிகளுத்துறை, வணிக சொத்து வாடகைக்குரூ 37,000 மாதத்துக்கு28 நாள்Land For Sale In Panadura
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 400,000 பெர்ச் ஒன்றுக்கு58 நாள்Land For Sale In Panadura
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 400,000 பெர்ச் ஒன்றுக்கு56 நாள்Land For Sale In Panadura
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 400,000 பெர்ச் ஒன்றுக்கு56 நாள்