ඔබේ කාර්යාලයට නවීන පෙනුමක් සහ මනා නිමාවක් අවශ්‍යද?
INFINITY Interior වන අප, වසර ගණනාවක පළපුරුද්ද සමඟින් ඔබේ කාර්යාලයේ හෝ නිවසේ සියලුම පාටිෂන් (Partitioning) කටයුතු ඉතාමත් විශ්වාසවන්තව සහ සාධාරණ මිලකට ඉටු කර දෙන්නෙමු.
✅ අපගේ සේවාවන්:
• ඇලුමිනියම් පාටිෂන් (Aluminum Partitioning)
• වීදුරු පාටිෂන් (Glass Partitioning)
• ජිප්සම් බෝඩ් පාටිෂන් (Gypsum Board Partitioning)
• කාර්යාලීය ඉඩකඩ වෙන් කිරීම (Office Room Separation)
✅ ඇයි INFINITY Interior තෝරාගත යුත්තේ?
• Infinity Quality: උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම.
• Professional Finish: පලපුරුදු කාර්මික ශිල්පීන් ලවා නිම කරන පිරිසිදු වැඩක්.
• Ontime Delivery: පොරොන්දු වූ දිනටම වැඩ අවසන් කර දීම.
• Reasonable Price: ඔබගේ අයවැයට (Budget) ගැලපෙන මිල ගණන්.
📍 අප සේවය සපයන ප්‍රදේශ: කොළඹ සහ තදාසන්න ප්‍රදේශ (Colombo & Suburbs)
📞 වැඩි විස්තර සහ නොමිලේ මිල ගණන් (Free Quotation) ලබා ගැනීමට දැන්ම අමතන්න.