Office Space for Rent in Anuradhapura
Location : 513/A, Stage 2, Anuradhapura.
Kada 50 Anuradhaura (Airport Road)
Property details :
• 3500 sqft
• Two storey House
• 7 Spacious Office Room Space
• 6 Bathrooms (2 are In out side)
• Pantry fitted with pantry cupboards
• Large Parking Space Available
• Suitable for Corporate office, Project office or etc..
• Long-term rental preferred
Loction highlights :
• Close to Airport Road
• Close To Kada 50, Teaching Hospital Anurdhapura, Ayurweda Hospital Anuradhapura
• Easy Access to banks, Supermarkets, Restaurants and public transports
• Free from flooding
Monthly Rent : LKR 135,000/= (Genuine inquiries are welcomed and invited to make a reasonable offer upon inspection.)
අනුරාධපුර නගරයේ කුලියට ලබාදෙන කාර්යාල ඉඩකඩ
ස්ථානය: 513/A, දෙවන පියවර, අනුරාධපුර.
කඩ 50, අනුරාධපුර (ගුවන් තොටුපල පාර)
ගොඩනැගිලි විස්තර:
• වර්ග අඩි 3500
• දෙමහල් ගොඩනැගිල්ල
• විශාල කාර්යාල කාමර 7ක්
• නානකාමර 6ක් (ඒ අතරින් 2ක් ගොඩනැගිල්ලෙන් පිටත)
• පෑන්ට්‍රි කබඩ් සවිකර ඇති කුස්සිය
• විශාල වාහන නවතා තැබීමේ ඉඩකඩ
• ආයතනික කාර්යාල, ව්‍යාපෘති කාර්යාල ආදිය සඳහා සුදුසුයි
• දිගුකාලීන කුලියට දීමට කැමතියි
ස්ථානයේ විශේෂතා:
• ගුවන් තොටුපල පාරට ආසන්නව
• කඩ 50, අනුරාධපුර ශික්ෂණ රෝහල, ආයුර්වේද රෝහලට ආසන්නව
• බැංකු, සුපිරි වෙළඳසැල්, ආපනශාලා සහ පොදු ප්‍රවාහන පහසුවෙන් ලබාගත හැක
• ගංවතුර අවදානමෙන් තොර ප්‍රදේශයක පිහිටා ඇත
මාසික කුලිය: රු. 135,000/=
(උනන්දුවක් දක්වන අය සඳහා නිරීක්ෂණයෙන් පසු සාධාරණ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආරාධනා කරමු.)