Showrom Office Assistant (helper) male job Vacancy in Kadawatha
අප කඩවත කාර්යාල උපකරණ අලෙවිකරණ ආයතනයක් සඳහා Office Assistant male ( helper) පිරිමි බඳවා ගනු ලැබේ.
> පළපුරැද්ද අවශ්‍ය නොවේ . (
>වාහනයට පුටු පැටවීම සහ බෑම , පුටු සවිකිරිම කටයුතු සිදුකල යුතුය. ( අවශ්‍ය පුහුනුව ලබා දෙනු ලබයි. )
> අලෙවිකරනය පිලිබඳ දැනුම , සැහැල්ලු වාහන බලපත්‍ර තිබිම අමතර සුදුසු කමකි.
> වැඩ කරන වේලාව - අඟරුවාදා සිට ඉරිදා දක්වා උදේ 9 සිට සවස 6 දක්වා ( Office Time – Tuesday to Sunday 9 am – 6 p.m )
> සදුදා සහ පෝය දින නිවාඩු ඇත.
+ සැලකිය යුතුයි ++- උනන්දුව , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය.
++++Call 0714012890