පෑලියගොඩ කාර්යාල උපකරණ අලෙවිකරණ ආයතනයක් සඳහා showroom Assistant female බඳවා ගනු ලැබේ.
> පළපුරැද්ද අවශ්‍ය නොවේ .
> පරිගණක දැනුම තිබිය යුතුය
> වැටුප 40,000 + ආහාර දීමනාව 9000 = 49,000
> පුහුණු කාලයෙන් පසු වැටුප් වැඩි කරනු ලැබේ.
> වයස 18 - 40 අතර
+ සැලකිය යුතුයි ++- උනන්දුව , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය.
++++Call 0759282334