කාර්යාල කාර්ය සහයක
(Office Assistant – Female)
දෙහිවල - පැපිලියාන ප්‍රදේශයේ පිහිටි අපගේ කාර්යාලයේ සේවය කිරීම සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණියන් Office Assistant තනතුර සඳහා වහා බඳවාගනු ලැබේ.
➖ රැකියා විස්තර ➖
▪️ තනතුර: Office Assistant
▪️ආරම්භක වැටුප: රු. 30,000 – 45,000
▪️ වයස: අවුරුදු 18 – 35 අතර
➖ අවශ්‍ය සුදුසුකම් ➖
▪️ G.C.E. O/L හෝ A/L සමත් වීම
▪️ සාමාන්‍ය පරිගණක දැනුම (MS Word, Excel)
▪️ ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් භාවිතා කළ හැකි වීම
▪️ හොඳ සන්නිවේදන කුසලතා
▪️ විශ්වාසනීය, කලට වේලාවට වැඩ කරන, වගකීම් දැරියහැකි අයෙකු වීම.
▪️ සමාජ මාධ්‍ය හැසරවීමේ හැකියාව හා මනා සන්නිවේදන හැකියාව
💼 අත්දැකීම් ඇති අයත්, නවකයින් (Trainees) ලෙසද අයදුම් කළ හැක
💰 සුදුසුකම් ලත් අයවලුන් සඳහා ආකර්ශනීය වැටුප් හා දීමනා ලබා දේ
📲 අයදුම් කිරීම සඳහා, පහත විස්තර සමඟ WhatsApp පණිවිඩයක් 0703515000 අංකයට යොමු කරන්න:
නම
දුරකථන අංකය
වයස
ස්ථිර පදිංචිය
බලාපොරොත්තු වන වැටුප
පෙර රැකියා අත්දැකීම්