💢 Accounts Assistant female
Pepiliyana ප්‍රදේශයේ පිහිටි අප ආයතනය සඳහා Accounts Assistant තනතුර සඳහා වහා බඳවාගනු ලැබේ.
✅ අවශ්‍ය සුදුසුකම්
▪️ වයස අවුරුදු 40 ට අඩු (කාන්තා)
▪️ සමාන තනතුරක අවම වශයෙන් 1 වසරක පළපුරුද්ද
▪️ පරිගණක දැනුම (MS Office – Word, Excel , internet, e-mail)
▪️ Sinhala හා English ලේඛන සෑදීමේ හැකියාව
▪️ හොඳ සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා
▪️ වහා සේවයට එක්විය හැකි අය ප්‍රමුඛත්වය විශේෂයි.
⭐ විශේෂයෙන් සලකා බලනු ලබන්නේ
▪️ දෙහිවල, නැදිමාල, පැපිලියාන, නුගේගොඩ හෝ අවට ස්තිර හෝ තාවකාලික පදිංචි කරුවෙකු වීම.
💰 සුදුසුකම් ලත් අයවලුන් සඳහා ආකර්ශනීය වැටුප් හා වෘත්තීය වර්ධන අවස්ථා ලබා දේ
📲 අයදුම් කිරීම සඳහා WhatsApp කරන්න: 0703515000