𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐏𝐢𝐭𝐢𝐩𝐚𝐧𝐚
පිටිපන තලගල පාරෙන් පර් 10ක ඉදිවුණු අති නවීන දෙමහල් නිවස විකිණීමට. නිදන කාමර 5ක් සහ නාන කාමර 2කින් නිවස සමන්විත වේ. නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා අලංකාර ලෙස නිමවා ඇත. ප්‍රධාන නිදන කාමර සියල්ල වායුසමීකරණය කර ඇත. නාන කාමර වල hot water පහසුකම් ඇත. නිවස ඉදිරිපස වාහන 2ක් නතර කිරීමේ පහසුකම් සහිතයි. නිවස වටේ තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇත. අඩි 20 පාරකට මුහුණලා නිවස පිහිටා ඇති අතර පිටිපන - තලගල පාරට ඇත්තේ මීටර් 150කි. නිවසේ සිට NSBM Green University එකට මිනිත්තු 7ක් තුල ලගාවිය හැක. හයිලෙවල් පාරට කි.මි. 6යි. වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
Luxury 2 story house for sale in Pitipana Thalagala road. Used high quality materials. Very decent neighborhood. facing in to 20 feet road. 150 meters to Pitipana road, 4 Kms to NSBM Green University, 6 Kms to high-level road. Please see below details & call for more information. 29 Million
𝟏𝟎 𝐩𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐰𝐢𝐭𝐡 𝐀𝐂 | 𝟐 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 | 𝟐𝟗𝟎 𝐥𝐚𝐤𝐬 | 𝟐𝟗 𝐦𝐢𝐥𝐥𝐢𝐨𝐧
🔹 10 Perches
🔹 2550 Sqft
🔹 5 Bedrooms with AC
🔹 2 Bathrooms (Solar powered hot water)
🔹 Spacious living room & dining room
🔹 TV lobby
🔹 CCTV
🔹 Large balcony
🔹 Roller gate with wicket gate
🔹 All approved documents with COC
🔹 Servant washroom
🔹 2 Vehicle parking spaces car porch
🔹 Garden area
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 - 𝐊𝐞𝐬𝐛𝐞𝐰𝐚
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
24th nov