𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐁𝐞𝐫𝐮𝐤𝐞𝐭𝐢𝐲𝐚
හෝමාගම බෙරුකටියෙන් නවීන තනමහල් නිවස විකිණීමට.
මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් නිදන කාමර 3කින් සහ නාන කාමර 1ක් සහිතව මෙම නිවස ඉදිකර ඇත.
පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිවසේ මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවිකර ඇත.වාහන 3ක් පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩකඩ සහිත මිදුල.
මිල ලක්ෂ 165යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
280 හොරණ - මහරගම බස් පාරට දුර මීටර 800යි.
129 මහරගම - කොට්ටාව බස් පාරට දුර මීටර 800යි
🔹 10 Perches
🔹 1100 Sqft
🔹 20 Ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 1 Bathroom
👉 Out side maids bathroom
👉 Kitchen with pantry cupborad
👉 Large Living room
👉 Dining room
👉 Car porch
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear deed with COC
👉 Pipe born water
👉 No blind wall
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
800 meters to 280 Horana - Maharagama bus route & 129 Moragahahena - Kottawa bus route
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
--------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
23rd of july