𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐞𝐰𝐚
පිළියන්දල කැස්බෑව හන්දියට ආසන්නයෙන් නිදන කාමර 3ක සහ නාන කාමර 2කින් සමන්විත නවීන තනිමහල් නිවස විකිණීමට. වට තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත. සියලු පහසුකම් සහිත නිදහස් නිස්කලංක පරිසරයක මෙම නිවස ඉදිකර ඇත.
මෙම නිවසේ සිට කැස්බෑව නගරයට මිනිත්තු 5ක දුර. මොරෑද - පිළියන්දල බස් පාරට ඇවිදින දුර.
මිල ලක්ෂ 240යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක .ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 9 Perches
🔹 Floor area - 1400 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathroom
👉 Master bed room has attached bathroom
👉 Large Living room
👉 Dining room
👉 Kitchen with full pantry cupboards
👉 Vehicle parking spaces
👉 Landscaping garden
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Pipe born water
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 5 minutes to Kesbawa junction
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
It is an area with no floods or natural disasters. Please call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
6th apr..