𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 - 𝐔𝐝𝐮𝐰𝐚𝐧𝐚
හෝමාගම උඩුවන නිදන කාමර 3ක් සහ නාන කාමර 1ක නවීන නිවස විකිනීමට.
මෙම නිවස මනා ලෙස ඉඩකඩ කළමනාකරණය කොට නිවස වටා ඇවිද යා හැකි අයුරින් මායිම් බිත්ති නොමැතිව ඉදිකර ඇත. නිවසහි පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා වට තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත.
මිල ලක්ෂ 205යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.එක් වාහනයක් නැවතීමේ ඉඩපහසුකම් .වැඩි විස්තර සදහා අමතන්න.
නිවසේ සිට හෝමාගම නගරයට කි මී 3යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 7 Perches
🔹 Floor area - 1200 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 1 Bathroom
👉 Large Living room
👉 Dining room
👉 Kitchen with pantry cupboards
👉 Roller Gate with wicket gate
👉 Pipe born
👉 No blind wall
👉 Clear documents with COC
👉Landscaping garden
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 3 Kms to Homagama town
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
26th jan.