Land for sale in Nawagamuwa
🏡🔥 නවගමුව නගරයෙන් වටිනා ඉඩමක් විකිණීමට 🔥🏡
📍 Location – නව කොළඹ ප්රධාන පාරට 500m, නවගමුව නගරයට 500m.
🌿 සියලුම අනුමැතීන් සහිත ඉඩමක් 🌿
📏 පර්චස් 15
💰 පර්චසය ලක්ෂ 6 පමණයි!
✨ පදිංචියටත්
✨ ආයෝජනයටත්
✨ Future Value එකටත් සුපිරිම තේරීමක් 💼📈
━━━━━━━━━━━━━━━━━━━
🏥 කඩුවෙල නගරයට ඉතා පහසු ප්රවේශය
🏫 ප්රධාන පාසල් සියල්ලටම සමීපයි
🛣️ නව කොළඹ ප්රධාන පාරට 500M 🚗
━━━━━━━━━━━━━━━━━━━
✅ කිසිදු ජල ගැලීමක් නොමැතිව (No Flood Risk) 🚫🌊
✅ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය 🛣️
✅ නිදහස් හා සාමකාමී පරිසරය 🏘️🌿
✅ සියලු නාගරික පහසුකම් අතේ දුරින්
✅ Future Resale Value එක ඉහළ යන වටිනා ස්ථානයක් 💰
✅ පවුල් ජීවිතයටත් ඉතා සුදුසුයි 👨👩👧👦
━━━━━━━━━━━━━━━━━━━
👌👌 සියලු පහසුකම් සහිතයි 👌👌
🛣️ ප්රධාන මාර්ගයට ලඟ
🚌 බස් මාර්ගයට ලඟ
🏦 බැංකු ණය පහසුකම් සහිතයි
🛒 Daily Life එකට Super Convenient Location එකක්
🔥 පදිංචියට / Investment එකකට අදම Reserve කරගන්න! 🔥
🆔 Job No - 13222