🌟 හෙද වෘත්තියේ ඔබේ අනාගතය සාර්ථක කරගැනීමට අදම එක්වන්න! 🌟
🏥 වාරියපොළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක
👩⚕️👨⚕️ Nurse (හෙද) තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
✨ ඔබත් මෙම අවස්ථාවට සුදුසුද?
✅ වයස අවුරුදු 20 – 40 අතර විය යුතුය.
✅ කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✅ අ.පො.ස. උසස් පෙළ (විද්‍යා අංශය) සඳහා පෙනී සිටි අය විය යුතුය.
✅ හෙද පුහුණු පාඨමාලාව සම්පූර්ණ කර ඇති හෝ දැනට හදාරමින් සිටින අයට අයදුම් කළ හැක.
⭐ හෙද ක්ෂේත්රයේ පෙර සේවා පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි.
💼 ඔබට හිමිවන අවස්ථා
✔️ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සේවය කිරීමේ අවස්ථාව.
✔️ වෘත්තීය දැනුම හා අත්දැකීම් වර්ධනය කර ගැනීම.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 070 463 6235
📱 074 124 3099
📩 ඔබගේ අයදුම්පත අදම WhatsApp කරන්න
📲 076 966 4065